
හිටපු පාතාල නායකයෙකු වන සොත්ති උපාලිගේ පුත්‍රයෙකු හෙරොයින් සහ තියුණු ආයුධ සමග නාරාහේන්පිට දී අද (05) අත්අඩංගුවට ගෙන තිබෙයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 600ක්, කිනිසි 2ක්, වක් පිහියක්, කඩුවක් සහ රුපියල් 25,700ක මුදලක් ද සොයා ගත් බවයි.
38 හැවිරිදි සොත්ති උපාලිගේ පුත්‍රයා වන සජිත් රන්දිකගේ බිරිඳ ද අයිස් ළග තබා ගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරව පසුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval