
වජිර අබේවර්ධන මහතා උත්සවයකදී අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘මට විශ්වාසයි රනිල් වික්‍රමසිංහට දෙන්නකො අවුරුදු විස්සක් විතර රට අරගෙන යන්න. මං එක පාරක් කිව්වා බලන් ඉඳළා ඉඳළා බැරිතැන කරුණා කරලා දෙසිය විසිපහම ගෙදර ගිහිල්ලා රනිල්ට භාර දීලා අනිත් අය ගෙදර ඉන්න කියලා. මොකද මං දන්නවා එතුමට පුළුවන් කියලා දෙසිය විසිපහම ගෙදර හිටියත් රට දුවවන්න.‘
Comments
Post a Comment
Your comment will be visible after approval