
කොළඹ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඔහු මේ බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
මුජිබර් රහුමාන්ගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූ පසු හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති.
SJB කොළඹ මනාප අනුව AHM ෆවුසි ළඟට සිටින්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රයි.
Comments
Post a Comment
Your comment will be visible after approval