
හිරු TV රියැටිලි වැඩසටහනක් ලෙස පසුගිය කාලයේ ජනප්‍රිය වූ 'හිරු Star' season 3 අවසන් තරගය සෙනසුරාදා නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි. එහිදී හික්කඩුවේ සචිනි තාරුකා, බුලත්කොහුපිටියේ අමීෂ මිනෝල්, දෙහිඅත්තකණ්ඩියේ සහන් ප්‍රබුද්ධ හා හංවැල්ලේ ජීවන් චන්දිම අවසන් තරග කරුවන් ලෙස තරග වැදුණ අතර කිරුළ හිමි කරගත්තේ බුලත්කොහුපිටියේ, අමීෂ මිනෝල් ය.
Comments
Post a Comment
Your comment will be visible after approval