
ලකුණු 197ක් ලබාගන්නට කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ H.G.මනුසස් සිදම් ගමගේ සිසුවා සමත්ව තිබේ.
ඊළඟට මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගත් තිදෙනෙකු ගැන වාර්තාවන අතර
තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.කේ.සනුදි සෙනෙත්මා එක් සිසුවියකි. මිනුවන්ගොඩ, රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ තරුෂ නෙත්සර ඩයස් සිසුවාද ලකුණු 195 ක් ලබාගන්නට සමන්ව ඇත.
ලකුණු 195 ක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායකද සමත්ව තිබේ
මින් ඉහත රජය ලබාගත් තීරණයත් මත විභාග දෙපාර්තමේන්තුව මගින් 5 ශිෂ්‍යත්ව විභාගයේදී දිවයිනේ හෝ දිස්ත්‍රික් ප්‍රථමයන් කවුරුන්ද යන්න නිල වශයෙන් හෙළිදරව් නොකරන නමුත් ප්‍රාදේශිය වාර්තාකරුවන් ඉහළ ලකුණු ලබාගත් අය පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval