
සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන ලද ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වන 'PATHAAN' හින්දි චිත්‍රපටය 2023 ජනවාරි 25 වැනිදා නිකුත් වූ අතර හින්දි, දෙමළ සහ තෙළිඟු භාෂාවලින් එය ප්‍රදර්ශනයවේ.
කොළඹදී එය නැරඹීමට එක්වූ අපේ කලාකරුවන් පිරිසක් ඊයේ කැමරාවට හසුවූයේ පහත පරිදිය.


Comments
Post a Comment
Your comment will be visible after approval