
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆේම් පාර්ක් වෙත ගෝඨාභය රාජපක්ෂ පැමිණි පසුව එහි හිමිකරු සයිෆ් අහමඩ් බෙල්හාසා ඔහු සමග සතුන් ස්පර්ශ කරමින් ඡායාරූප වලටද පෙනී සිටීමෙන් අනතුරුව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ ඡායාරූප ප්‍රසිද්ධ කර තිබුනේ ලංකාවේ හිටපු නායකයා තමන්ගේ තැනට ආ බවද පවසමිනි.
මෙම පෝස්ටුවට ලැබුණ ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රතිචාර පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval