
සංගීත ක්ෂේත්‍රයේ පවුල් දෙකක් එකට එකතු කරමින් සනුක වික්‍රමසිංහ හා වින්ඩි ගුණතිලක අද විවාහ දිවියට පිවිසුණි. සනුක යනු ප්‍රකට සංගීතඥ සංගීත් වික්‍රමසිංහගේ පුතු වන අතර වින්ඩි ප්‍රකට සංගීත ශිල්පීන්වන රූකාන්ත චන්ද්‍රෙල්ඛා දෙපළගේ බාල දියණියයි.
මෑත කාලීනව ‘අයියෝ සාමි‘ නමින් ජනප්‍රිය දමිළ ගීතයක් නිර්මාණය කිරීමට සනුක - වින්ඩි දෙපළ සමත් වූ අතර විවාහය සිදුවන්නේ එම කාලයේදීම වීම විශේෂිතය.
විවාහ මංගල අවස්ථාවේ ඡායාරූප කිහිපයක් හා මංගල උත්සවයට පෙර ලබාගත් ඡායාරූප එකතුවක් පහතින්
Pix By - Beyond Destiny



