
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන්නේ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මියයි. චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා මහතාය.
මේ අතර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හඳරාගම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එහි නව සභාපතිවරයා වශයෙන් ඉංජිනේරු ශාන්ත දික්වැල්ල මහතා පත්කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval