no-power-cut-december

මහජන උපයෝගිතා කොමිසම මගින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ නොවැම්බර් 30 දක්වා විදුලි කප්පාදුව සිදු කරන්නට වේලාවන් ලබාදුන්නද අද දෙසැම්බර් 01 වනදා සිට ඉදිරියට කප්පාදුවක් සඳහා අනුමැතියක් ලබාදී නැති බවයි.
ඒ අනුව කාලසටහන ඉදිරිපත් කර නැත. එම නිවේදනය පහතින්