isuru-sirisumana-bail

මුල්‍ය වංචා නඩුවට අදාළව අත්අඩංගුවේ සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඊයේ (30) දිනයේ  ඇප මත මුදා හැර තිබෙයි.





කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටින  තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත