
ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප් රථ 125ක් පොලිසියට ලබාදීම ඊයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලබා දුන්නේය

Comments
Post a Comment
Your comment will be visible after approval