රුහුණු සරසවියේ සිසුන් 11 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
පොලීසිය සඳහන් කළේ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිසුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සිසුන් 11 දෙනා හෙට (19) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

රුහුණු සරසවියේ සිසුන් 11 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
Loading posts...
Loading posts...