
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීනව කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනෙක් සමගි ජන බලවේග සන්ධානය සමග එක්ව තිබේ.
ඒ අනුව,අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම එලෙස සමගි ජන බලවේගය සමඟ එක් වූ බවයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ ඔවුන් පසුතිය කාලයේ ඩලස් පිලට සහය දක්වා තිබූ අතර අද සජබට එක්ව තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval