
පාර්ලිමේන්තුවේ සම්මතවූ 21 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාට වෙනත් ඇමති ධූර තබාගත නොහැකිවූ නමුත් අගමැතිගේ අනුමැතියට යටත්ව නැවත මුදල් ඇමති ධූරය, තාක්ෂණ ඇමති ධූරය, කාන්තා ළමා ඇමති ධූරය හා ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරය ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාගෙන තිබේ.
මේ අනුව එම ඇමති ධූර භාරගත් බවට විශේෂ ගැසට් නිවේදනයක් ජනපති ලේකම් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval