
පසුගිය සතියේ ආන්දෝලනාත්මක පුවත් මවමින් ස්වර්ණවාහිනී නාලිකාවේ රංගන ද සිල්වා එම නාලිකාවේ ප්‍රධාන විධායක ධූරයෙන් මෙන්ම වැඩසටහන්වලින්ද නෙරපා දැමීමෙන් පසු ඔහු ඒ දක්වා කරගෙන ආ ‘හිත ඉල්ලන තරු‘ නමැති චැට් වැඩසටහන ඉරිදා සිට වෙනස් විය.
අලුතින් එය ඉදිරිපත් කරන්නේ ස්වර්ණවාහිනියේ මින් ඉහත වැඩසටහන් ඉදිරිපත් කළ ජයන්ත හා සංජුලා දෙන්නාය.
මෙම වෙනස ගැන වැඩසටහන බලන රසිකයින් ප්‍රතිචාර දක්වා තිබූ අතර වැඩසටහන උඩුගතවූ යූටියුබ් වීඩියෝවේ පහළින් පළව ඇති කමෙන්ඩු කිහිපයක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval