
අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට විශේෂ දවසක් බවට පත්ව තිබේ. පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහය සහ පිතිකරු පැතුම් නිශ්ශංකගේ විවාහ ගිවිස ගැනීම. අද සිදුවිය.
24 වන වියේ පසුවන පැතුම් විවාහ ගිවිසගත්තේ එෂානි සමගිනි. මංගල්‍යය වෙනුවෙන් සාදයක්ද රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තාවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval