
අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලා කළුතර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා පා ගමිනින් පැමිණී කාන්තාවන් දෙදෙනෙකු පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
විශාල පොලිස් බාධකයක් යොදමින් පොලිසිය විසින් මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා ගල්කිස්ස සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංච්කරුවන් විය.
තමන් මෙම ගමන නතර කරන්නේ නීතියක් ඇති නිසා බවත් කියමින් හේතු දක්වන්නේනැතිවකාන්තාවන් දෙන්නා අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval