
සිසුන් පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් බලධාරීන් පැවසුවේ අදාළ පාසල ආසන්නයේ නිවසක තිබූ ටයර් සහිත කසළ ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම අඝ්‍රාහණය වීමෙන් මෙලෙස දරුවන් රෝගී වී ඇති බවයි.
තවත් පිරිසක් මේ වන විට ගිලන් රථ මගින් රෝහලට රැගෙන ගොස් ඇත.
සෙසු දරුවන් මවිපියන් පැමිණ නිවෙස්වලට රැගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්ද ඇරඹී තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval