
ඔහු මේ බව පැවසුවේ පසුගියදා රූපවාහිනී නාලිකාවක විවාදයක් අමතමිනි.
ඔහු මහ බැංකු අධිපතිවරයා රටේ තත්වය ගැන බොරු කියන බවටද චෝදනා කළේය.
රටේ ණය තත්ත්වය ගැන කතා කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය මෙම වසර ආරම්භයේදී රුපියල් බිලියන 17,589 ක් එනම් ඩොලර් බිලියන 47 ක් වූ බවයි.
මහාචාර්ය මාරසිංහ සංඛ්‍යා කිහිපයක් උපුටා දක්වමින් රටේ ණය තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන ලෙස මහ බැංකු අධිපතිවරයාට දන්වා සිටි අතර
මහ බැංකු අධිපතිවරයා ණය සංඛ්‍යා සම්බන්ධයෙන් බොරු කියන බවට ඔහු සෘජු චෝදනාවක් කළේය.
" නන්දලාල් කුමන ආකාරයේ බොරුවක් කීවද යන්න අපි සොයා බැලිය යුතුයි, ඔහු ඉන්නෙ පොදු අපේක්ෂක සිහිනයක" මාරසිංහ මෙහිදී පැහැදිලි කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval