diabsolve

ලොව භයානකම බෝ නොවන රෝගයක් ලෙස සැළකෙන දියවැඩියාවට සමස්ත ලෝක ජනගහණයෙන් 10% කට අධික ප්‍රමාණයක් ගොදුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. බාල, මහලු කිසිදු භේදයකින් තොරව පුද්ගලයන් බහුතරයක් පීඩා විඳින මෙකී රෝගය හෘද රෝග, වකුගඩු අක්‍රියවීම්, ස්නායු ආබාධ, පාදවල තුවාල හටගැනීම නිසා පාද ඉවත් කිරීමට සිදුවීම, අන්ධභාවය වැනි භයානක විපාක සමූහයකට දොර විවර කරයි. වඩාත් බරපතල කාරණය නම් සෑම වසරකම ගෝලීය වශයෙන් පුද්ගලයන් මිලියන එක හමාරකට අධික ප්‍රමාණයක් ද, ශ්‍රී ලංකාව තුළ පමණක් පුද්ගලයන් 12000 කට අධික ප්‍රමාණයක් දියවැඩියා නිසා මිය යාමයි.

දියවැඩියාව පාලයනට වර්තමානය වනවිට ලබාදෙන බහුතරයක් ඖෂධ මඟින් එය යම්තාක් දුරකට පාලනය වුවද, ඒම ඖෂධ දිගින් දිගටම භාවිතා කිරීම තුළින් අක්මාව, වකුගඩු වැනි අවයව වලට දැඩි හානියක් සිදුවේ. තවද එම ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන අතර විශේෂයෙන්ම මෙවැනි ආර්ථික වශයෙන් දුෂ්කර කාලසීමාවක් තුළ එය අසරණ රෝගීන්ට දැරීමට අපහසුය.

එම ගැටළු වලින් තොර, දියවැඩියාවට එරෙහිව සාර්ථකව සටන් කළ හැකි දේශීය ඖෂධයක් වෙළඳපොලට හඳුන්වා දී ඇත. අරළු, බුළු, නෙල්ලි, කහ, වෙනිවැල්ගට, කලාදුරු අල, ගොන්කැකිරි වැනි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් සැකසුණු කැප්සියුලයක් වන මෙය කිසිඳු අතුරු ආබාධයකින් තොරව භාවිතා කළ හැකි ආයුර්වේද ඖෂධයකි. විශේෂයෙන්ම පාලනය කරගත නොහැකි තත්වයේ පවත්නා දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම ද පාලනය කිරීමට මෙම සුවිශේෂී ඖෂධයට හැකියාවක් ඇත.

"ඩයබ්සෝල්ව්" නම් මෙම ආයුර්වේද කැප්සියුලය කිසිඳු වයස් භේදයකින් තොරව, දියවැඩියාව කුමන මට්ටමක පැවතියද පහසුවෙන් හා කිසිඳු අවදානමකින් තොරව භාවිතා කළ හැකිය. නොකඩවා මෙම කැප්සියුලය ලබාගැනීම මඟින් දියවැඩියාව සාර්ථක අන්දමින් පාලනය වී, ක්‍රමයෙන් ආහාර පාලනය හරහා රෝගය පාලනය කරගත හැකි මට්ටම දක්වා සාර්ථකත්වය ලබාගත හැකි බව තහවුරු කර ඇත.

ඖෂධය පිළිබඳ වැඩිදුර විස්තර පහත දුරකථන අංකය හා සම්බන්ධ වී ලබාගත හැක.
දු:අ: 0772008728
sponsored article