world-cup-updates

අද දින ඕස්ට්‍රෙලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
මුලින් පන්දුවට පහරදී අයර්ලන්තය ලබාගත් 129 පසුකර යන්නට ශ්‍රී ලංකාව කඩුලු 1 ක් පමණක්දැවී හැකියාව ලැබුනේ 15 වන ඕවරයේය.කුසල් මෙන්ඩිස්
ලකුණු සටහන හා පොයින්ට් සටහන පහතින්