
සම්මානනීය නළුවෙකු මෙන්ම සෞන්දර්ය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ තුසිත ලක්නාත් ගලින්දවත්ත පසුගිය දිනවල සිය මිතුරන්ගෙන් ලබා ගත් ලක්ෂ 121 ක අතිවිශාල ණය මුදල් ප්‍රමාණයක් නොගෙවා පොලු තබා රට හැර ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනාවන්ට ලක්වූයේය.
මේ වනවිට සිය පවුල සමග එක්සත් රාජධානියේ පදිංචියට ගොස් සිටින ඔහු
තමාට එල්ල වෙන චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් සිය ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇති අතර එම සටහන මගින් ඔහු තමාට ගෙවීමට ඇති ණය පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබේ.
පහත පළවන්නේ තුසිත ලක්නාත් තැබූ සටහනය.
%20Thusitha%20Laknath%20Galindawaththa%20Facebook.png)
Comments
Post a Comment
Your comment will be visible after approval