
ලබන සදුදා 10 බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, නබි නායකතුමන්ගේ ජන්ම දිනය හෙටට යෙදී තිබීම හේතුවෙනි.
හෙට (09) දිනයේ රජයේ, බැංකු සහ වෙළද නිවාඩු දිනයක් බැවින් ලබන සදුදා (10) බැංකු සදහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි ශ්‍රී ලංකා මහබැංකුව පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval