
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ප්‍රයග්‍රාජ් හි පොලිස් නිලධාරියෙක් විදුලි බුබුලක් සොරකම් කරන අයුරු සීසීටීවී දර්ශනයක් එරට සමාජ මාධ්‍ය තුළ රැල්ලක් මතුකර තිබේ.
බල්බය අස්ථානගත වී ඇති බව දැකීමෙන් පසු ප්‍රයාග්‍රාජ් සාප්පු හිමියා සීසීටීවී දර්ශන පරීක්ෂා කර බැලූ විට උප පොලිස් පරීක්ෂකවරයා එය සොරකම් කරන ආකාරය දුටුවේය.මෙම සිදුවීම ඔක්තෝම්බර් 6 වන දින ප්‍රයග්‍රාජ් හි සිදු විය.
Comments
Post a Comment
Your comment will be visible after approval