
ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද සමත්විය.තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 65කි. ජයග්‍රහණය සඳහා ලකුණු 66 ඉලක්කය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 71ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

Comments
Post a Comment
Your comment will be visible after approval