
ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේ තිබූ විස්කි වර්ගයේ විදෙස් මත්පැන් බෝතල් 4 ක් සොරකම් කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 21 වැනි දැන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය 8 වැනිදා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් පසිඳු ප්‍රගීත් සතරසිංහ නමැති සැකකරුවකු එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ නියම කළේය.
(ඉෂාර රත්නකාර)
Comments
Post a Comment
Your comment will be visible after approval