
විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, රෝගීන්, ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සාමන්‍ය ජන ජීවිතය යථාපරිදි පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සලකා මෙම පියවර ගෙන ඇති බව පැවසෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval