
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා විශේෂවේදී පාඨමාලාවක් හදාරමින් සිටි අවසන් වසරේ සිසු අංජන කුලතුංග මානසික පීඩන තත්වයක් නිසා දිවියෙන් සමුගැනීම වේදනාකාරී ආරංචියකි.
ඔහු වසරක පමණ කාලයක සිට 'සයිකොලොජි විත් ඒ කේ' නමින් යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන ගිය අයෙකි. එහිදී මනෝ විද්‍යාව සම්බන්ධ දැනුම හුවමාරු කරගත්තා සේම ආතතිය දුරු කරගන්න උපදේශනයන්ද ලබා දුන්නේය.
එවැනි උපදෙස් ලබාදෙමින් සිටි ඔහු අවසානයේ මානසික ගැටලුවක ගොදුරක්වීම විමතියට හේතුවකි.
ඔහුගේ නාලිකාවේ පළකර තිබූ වීඩියෝවක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval