ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම්දුන්හ.



දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් පහළින්

01. ජගත් පුෂ්ප කුමාර - විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. රංජිත් සියඹලාපිටිය - මුදල්
03. ලසන්ත අලගියවන්න - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
04. දිලුම් අමුණුගම - ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. කනක හේරත් - තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
06. ජානක වක්කුඹුර - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07.ෂෙහාන් සේමසිංහ - මුදල්
08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
09. තේනුක විදානගමගේ - ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - ආරක්ෂක
11.රෝහණ දිසානායක - ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
12. අරුන්දික ප්‍රනාන්දු - නාගරික සංවර්ධන හා නිවාස
13. විජිත බේරුගොඩ  - පිරිවෙන් අධ්‍යාපන
14. ලොහාන් රත්වත්තේ - වැවිලි කර්මාන්ත
15. තාරක බාලසූරිය - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
16.ඉන්දික අනුරුද්ධ - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
17.සනත් නිශාන්ත - ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
18. සිරිපාල ගම්ලත් - මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය
19. ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
20. අනුරාධ ජයරත්න - අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
21 . සදාසිවම් වියාලේන්ද්‍ර - කර්මාන්ත
22. සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
23. පියල් නිශාන්ත ද සිල්වා - ධීවර රාජ්‍ය අමාත්‍ය
24. ප්‍රසන්න රණවීර - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
25. ඩී.වී චානක - වනජීවි හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය
26. ඩී.බී හේරත් - පශුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
27.ශෂින්ද්‍ර රාජපක්ෂ - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
28. සීතා අරඹේපොළ - සෞඛ්‍ය
29. කාදර් මස්තාන් - ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
30.අශෝක ප්‍රියන්ත - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
31.අරවින්ද කුමාර් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
32. ගීතා කුමාරසිංහ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
33. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - ග්‍රාමීය මාර්ගසංවර්ධන
34. සුරේන් රාගවන් - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
35.ඩයනා ගමගේ - සංචාරක
36.චාමර දසනායක - ප්‍රාථමික කර්මාන්ත
37. අනූප පස්කුවල් - සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය