afgan-pakistan

තලේබාන් සටන්කාමීන්ගේ පාලනයේ සිටින රටක් වන ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් ඊයේ ඩුබායිහි සාජා ක්‍රීඩා පිටියට පැමිණි ක්‍රිකට් ප්‍රේකෂකයින්ට පකිස්තානය හමුවෙහි අත්වූ පරාජය ඉවසන්නට බැරි විය.
පිටියේ සිටි ක්‍රිකට් කන්ඩායමේ ඇතැම් අය පරාජය සමග බිම වැටී හඩමින් සිටින අයුරුද වීඩියොගතවූ අතර ප්‍රේක්ෂකාගාරයේ සිටි ඇෆ්ගන් නරඹන්නන් ඇතැමුන් සවිකර තිබූ පුටු ගලවමින් ඒවායින් පකිස්ථාන ප්‍රෙක්ෂකයින් වෙත දමා ගසමින් කෝපය පිට කර තිබුනි.

අදාළ වීඩියෝ පහතින්