man-fall-queen

මේ වනවිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබෙන දෙවන එළිසබෙත් මහ රැජින ගේ දේහයේ ආරක්ෂාවට යොදා සිටි රාජකීය ආරක්ෂයෙකු දේහය අසළ සිහිසුන්ව ඇද වැටී තිබේ.


 විදෙස් මාධ්‍ය සජීවි විකාශය අතරතුර මෙම සිදුවීම සිදුවී ඇති අතර, දැනට වාර්තා වන පරිදි විඩාවට පත්ව සෞඛ්‍ය හේතු මත සිහි විසඥ වීම හේතුවෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇත.
ඔහු බිමට වැටෙන අවස්ථාවේ සෙසු ආරක්ෂකයින් ඔහු වෙනුවෙන් ඇදී ඇවිත් වත්තන් කරගෙන යනු වීඩියෝවේ දැක්වේ.
එම සිදුවීම ඇතුළත් විඩීයෝව පහතින්