
නෙළුම් කුලුන නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රය වෙනුවට ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සංසරණය වන බව සඳහන් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
මෙම ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බව ද හෙට සිට කුලුණින් නිවැරදි ටිකට් පත් නිකුත් කරන්නට පෙර ව්‍යාජ එකක් එලියට ඇවිත් ඇතැයි චීන තානාපති කාර්යාලයේ ට්විටර් පණිවිඩයේ සඳහන්වේ.
හෙට සිට (15) නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව හිමි වන අතර රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර සඳහන් කර ඇත. විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20කි.



Comments
Post a Comment
Your comment will be visible after approval