
රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිතව ලබාදෙන නිවාඩුව පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ පවසයි.
ඉහත සඳහන් ක්ෂේත්‍ර හැර සෙසු ක්ෂේත්‍ර සඳහා මෙම චක්‍රලේඛය අදාළ නොවන අතර රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර් ය මණ්ඩලය ඉවත් කිරීම සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.
මෙම චක්‍රෙල්ඛය නැවත සකස් කර ඉදිරිපත් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval