
අතපය බැද දමා තිබූ නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තල දික් ඕවිට වෙරළේ තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත. මිය ගිය අය වයස අවුරුදු 35 ක් 40 ත් අතර වියේ පසු වන බව හදුනාගෙන තිබේ.
අත් පා ගැට ගසා දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර ගැන පොලීසිය සඳහන් කළ වාර්තාව පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval