
පසුගිය මැයි 09 වනදා ඇතිවූ කලබපලකාරී වාතාවරණය අතරතුර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ නිවෙස්වලට පහර දී අලාභහානි කිරීම සම්බන්ධයෙන් රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නිවසේ තිබූ මත්පැන් බෝතල් හතරක් සහ ඩ්‍රැගන් ලයිට් එකක් සොරා ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval