
දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට නිදහස ලබාදීම වෙනුවෙන් ජනපති සමාව ප්‍රදානය කිරීමේ ලිපිය අද 26 උදෑසන ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කරන ලද බව ජනපති ලේකම් සමන් ඒකනායක මහතා තහවුරු කලේය.
ඒ අනුව අද දිනයේ ඔහුට ජනපති සමාව හිමිවනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval