ranil-tea-272000

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය දන්වා තිබේ.



ඒ අනුව රුපියල් 272,000ක බිල ජනපතිගෙ පුද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.

ජනපතිවරයා වෙනුවෙන් එම මුදල ගෙවා ඇත්තේ ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මහාචාර්ය අශු මාරසිංහ බවද සදහන්වේ.