
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව බස් සංගම් පවසා තිබේ.
QR ක්‍රමය යටතේ බස් රථ සඳහා ලබාදෙන ඩීසල් ලීටර් 40කට සීමා කිරීමට විරුද්ධවෙ මෙලෙස පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන අතර ඔවුන් පවසන්නේ තමන්ගේ සේවාව වෙනුවෙන් ලබා දෙන සලාකය මදි බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval