
ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වුණු අතර ආචාර වෙඩි මුර සහ රථ සහ අශ්වාරෝහක පෙළපාලි නොමැතිව එය සිදු කිරීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර සර්ව පාක්ෂික යෝජනාවකින් පසුව පිරිස ජනපති හමුවූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මෙසේය.








Comments
Post a Comment
Your comment will be visible after approval