
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සියලුම වර්ගයේ තැපැල් ගාස්තු සදුදා (15) සිට වැඩි කිරීමට තීරණය කර ඇත.ඒ අනුව රුපියල් 15ක්ව පැවති සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වාද පුණ්‍ය ආයතන සහ කොළඹ නගරයේ බෙදීම සඳහා අය කරන සාමාන්‍ය තැපැල් ගාස්තුව වූ රුපියල් 12 ගාස්තුව රුපියල් 30 දක්වා ද වැඩිවෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ලියාපදිංචි ලිපි තැපැල් ගාස්තුව රුපියල් 30.00 සිට රුපියල් 60.00 දක්වා ද වැඩි වන අතර ලියාපදිංචි පුවත් පත් සහ සඟරා සදහා වූ ආරම්භ ගාස්තු රුපියල් 10.00 සිට රුපියල් 20.00 දක්වා වැඩි කර ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නව ගාස්තු ලේඛනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval