
බිත්තරයක මිල රුපියල් 10 කින් සහ කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ බිත්තරයක මිල රුපියල් 60 ක් වන අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 1300 ක් වන බවය.
Comments
Post a Comment
Your comment will be visible after approval