diesel-price-down

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ බවත් ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (1) පස්වරුවේ නිවේදනය කළේය.