
පසුගිය 2021 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
මේ වනවිට එම ප්‍රතිඵල අන්තර්ජාලයට එක් කර ඇති අතර තමන්ගේ ප්‍රතිඵලය www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබාගත හැකිය.

Loading posts...
Loading posts...