
හෙට (30) රාත්‍රී 9 සිට අනිද්දා (31) පෙරවරු 8 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස පැය 11ක් ජල සැපයුම අත්හිටුවන බව දන්වා තිබේ.

Loading posts...
Loading posts...