
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී අද අවසන්වූ ශ්‍රී ලංකාව හා සංචාරක පකිස්තානය අතර දෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයගන්නට සමත්විය.
ශ්‍රී ලංකාව මුල් ඉනිම 378 ක් ලද පසු පකිස්තානය 231 කට දැවී ගිය අතර දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව 360 ක් ලද නමුත් පකිස්තානයට ඉලක්කය සපුරාගන්නට බැරිවිය ඕවර 77 කදී 261 කට දැවී යන ලදි.
ප්‍රභාත් ජයසූරිය තරගය පුරා කඩුළු 08 ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුළු 8 ක් ගැනීම කැපී පෙනෙයි. චන්දිමාල් පළමු ඉන්මේ 80 ක්හා දෙවන ඉනිමේ ධනංජය ද සිල්වා 109 ක් ලබාගැනීමද ජයග්‍රහණයට ඉවහල් විය.
පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වූ නිසා
මේ අනුව 1-1 ක් ලෙස ශ්‍රී ලංකා පකිස්තාන තරගාවලිය සම විය.
ලකුණු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval