slma-message

 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් විශේෂ මාධ්‍ය නිවේදනයක් අද නිකුත් කර ඇත.එහි සඳහන් වන්නේ මාතෘ භූමිය ගිල්වා ඇති මෙම ආගාධයෙන් ගොඩගැනීමේ විසඳුමක් සොයන්නට දැන් කළ හැකි එකම දේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට යාම බවයි. එම නිවේදනය පහතින්