ranil-speaks

අද දිනයේ පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ අයිඑම්එෆ් ආධාර වැඩසටහනේ අලුත්ම තත්වය ගැන පැහැදිලි කිරීමක් කරමින් සිටින අතර එම අවස්ථාවට එක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පැමිණ සිටියි.
පසුගිය කාලයේ ඇතිවූ විරෝධතා වලින් පසුව ජනපතිවරයා පාර්ලිමේන්තු ආවේ කලකට පසුය.
ජනපතිවරයා සැඟවී සිටින බවට ඊයේ විමල් වීරවංශ හිටපු ඇමතිවරයා චෝදනාවක්ද කර තිබුණි.

අගමැති රනිල් කරන ප්‍රකාශය පහත වීඩියොවේ දැක්වේ.