අද(28) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙයි. අදාළ ගැසට් නිවේදනය අද නිකුත් විය.
ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගනු ලබන්නේ ලබන මස 03වන දිනයි.
ගැසට් නිවේදනය පහතින්.

අද(28) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙයි. අදාළ ගැසට් නිවේදනය අද නිකුත් විය.

Loading posts...
Loading posts...