
රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම තවත් මසකින් සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අනුව යමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම උපදෙස් ලබා දී ඇත.
ඉන්ධන අර්බුදය ඇතුළු අත්‍යවශ්‍ය සේවා කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් ය.
අදාළ නිවේදනය මෙසේය.

Comments
Post a Comment
Your comment will be visible after approval